Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 02
869
Views

නව කැබිනට් මණ්ඩලයේ 2 වන අදියර දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර සිදුකෙරුණා.අද රාත්‍රී 7 ට ඇමැති මණ්ඩලය දිවුරුම් දීම සිදුකෙරුණු අතර එම ලැයිස්තුව පහතින් දැක්වේ.

කැබිනට් අමාත්‍යවරු

01- දුමින්ද දිසානායක මහතා - වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය
02- දයාසිරි ජයසේකර මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු

03- පියසේන ගමගේ මහතා - තරුණ, කන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
04- ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
05- එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
06-මොහාන් ලාල් ග්‍රේරු මහතා - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
07- ශ්‍රියානි විෙජ්වික්‍රම මහත්මිය - පළාත් සභා, පළාත් පාලන හා කී්‍රඩා රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

08- අංගජන් රාමනාදන් මහතා - කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
09- මනුෂ නානායක්කාර මහතා - කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
10- ඉන්දික බණ්ඩාරනායක මහතා - නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
11- සාරතී දුෂ්මන්ත මහතා - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
12- නිශාන්ත මුතුහෙට්ටිගම මහතා - වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
13- කාදර් මස්තාන් මහතා - නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය





Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top