Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 01
1,349
Views
Kourtney Kardashian කියන්නේ හැමෝම දන්න චරිතයක්.ඇයද කිම් සමගම පසුගියදා  බාලී දුපතට ගිහින් තිබෙනවා .  ඇය ඒ සදහා භාවිතා කර තිබෙන්නේ බිකිණියක්. ඇයගේ සාරාගී ශරීරයට වශී නොවුණු කෙනෙක් නැතුව ඇති. ඒ නිසාම නිරූපිකාවක් හැටියට ඇයගේ ශරීරයටත් රුවටත් හොද මිලක් නියම වෙනවා. මේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැන.

එම බිකිණිය මිලෙන් අධික එකක් බවත් සදහන් වෙනවා. මේ සදහා ඇයගේ ශරීරය තවත් ලස්සන කර ගත්තා කියලා තමයි කියන්නේ.

මුහුදේ තිබුණු photo shoot එකට ගැළපෙන mekup එකකුත් භාවිතා කරලා. ඇයගේ ශරීර බර ඇහුවොත් කෙනෙකුට පුදුම හිතෙන්න පුළුවන්. එම බර ඇය දිනපතාම පාලනය කරනවා කියලයි කියන්නේ. කොතරම් කාර්යබහුල වුනත් රාත්‍රී කාලය ව්‍යායාම් කරන්නත් යෝගා සදහාත් යොදවනවා කියලා තමයි ඇය මාධ්‍යට කියලා තියෙන්නේ.

කෙසේවෙතත් මෙම පවුලේ සාමාජිකයින් අතර සරාගීත්වය සදහා දැඩි සටනක් තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කලේ .

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top