Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 01
2,450
Views
චමි අසංකා කියන්නේ ලංකාවේ සිටින සුරූපී කාන්තාවක්. හැබැයි ඇය පිරිමියෙක්. අමුතුයි නේ..හරි මෙහෙමයි.. 

චමි පිරිමියෙක් වෙලා ඉපදුන කෙනෙක්.

පස්සේ ඔහු ඇය වුණේ සිය ආශාව නිසා.

පොඩි කාලේ ඇයගේ සිහින වෙලා තියෙන්නේ කාන්තාවක් වෙන්න.

මේ නිසා චමි ශරීරයේ සියලු කොටස් සැත්කමක් මඟින් වෙනස් කරගෙන කාන්තාවක් වෙලා තියෙනවා. 

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ මේ වෙනකොට ඇය විශාල තැනක් හිමිකරගෙන තියෙනවා. 

මිනිස්සුන්ගේ ආශාවන් විවිධාකාරයි.

ඒ විවිධාකාර ආශාවන ඕනෑම ඇහැකින් බැලීමේ අයිතියත් බලන කෙනා සතුයි.































Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top