Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 31
543
Views
මහින්ද නිශ්ශංක
 
ත්‍රීරෝද රථ දෙවන කිලෝමීටරය සඳහා අයකරන ගාස්තුව හෙට (1) සිට රුපියල් 5.00 කින් අඩු කිරිමට ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝ රථ සම්මේලනය තීරණය කර තිබේ.

ඒ අනුව දැනට රුපියල් 50 ක් වන දෙවන කිලෝමීටර ගාස්තුව රුපියල් 45 ක් දක්වා අඩුවන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලන  පැවසීය.


ඉන්ධන මිල සුත්‍රය අහෝසි කරන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කිරිම අනුව එතුමා ගැන විශ්වාසය තබා මෙම තීරණය එළඹී බව ඒ මහතා පැවසීය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top