Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 31
475
Views
මැතිවරණයක් පවත්වා නව රජයක් බිහිකරගන්නා තුරු වත්මන් රජය පවත්වාගෙන යා යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.
නඩු කටයුත්තක් සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු කියා සිටියේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කැඳවිය හැක්කේ ජනාධිපතිවරයාට බවයි ඇමරිකානු තානාපති කාර්යාලයට එසේ කළ හැකිදැයි තමා නොදන්නා බව හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top