Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 30
510
Views
එක්සත් ජතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා 7.45ට පමණ නිකුත් කළ ට්විටර් නිවේදනයක දැක්වූයේ එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා අරලිය ගහ මන්දිරයේ සිටින බවයි.

කෙසේ වෙතත් ඉන් සුළු වේලාවකට පෙර වඩිවේල් සුරේෂ් මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම් ලබාගත්තේය.






 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top