Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 30
553
Views
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ අග්‍රාමාත්‍ය තනතුරට හිමි සියලූ අයිතිවාසිකම් සහ වරප්‍රසාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබාදෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.ලිපියක් යොමු කරමින් සන්ධාන මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ඇති බවයි. 

එසේම ඔහු දැනටමත් නව පදවියේ දිවුරුම් දීම සිදුකර ඇති බව කථානායකවරයා හොඳින් දන්නා කරුණක් බවද එම ලිපියෙන් සිහිපත් කර තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top