Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 22
921
Views
මෙම කතාව වාර්තා වෙන්නේ බටහිර වර්ජිනියාවේ පිහිටි " serpent church ’ නමැති පල්ලිය පිහිට තිබෙන ස්ථානය ආශ්‍රිත ප්‍රදේශයෙනි .
මෙම පල්ලිය හැදින්වන්නේද  ‘serpent church’ යන අන්වර්ථ නාමයෙනි .

මෙහි ජිවත්වන මිනිසුන් විශ්වාශ කරන්නේ විෂ මිශ්‍ර පානයන් බීමෙන් සහ සර්පයින් දෂ්ඨ කිරීමෙන් සහ ඇඟට ගිනි තියාගැනීමෙන් තම සිතෙහි තිබෙන විශ්වාශය ගොඩනැගෙන බව සහ තමන් තුල තිබෙන බිය නැතිවෙන බවයි .

කෙසේවෙතත් මොවුන් සිතන්නේ මෙමගින් තමන් තුල තමන් අදහන දෙවියන් සිටින බැවින් තමන්ට කිසිම කරදරයක් සිදු නොවන බවයි . එහෙත් මෙම සිද්ධීන් නිසා මියගිය පුද්ගලයින්ද බොහෝ ගණනක් සිටින බවටද ඔවුන් පවසනවා .

එමෙන්ම මෙය පුරන චාරිත්‍රයක් නිසා එය රැකගැනීමට මෙම පුද්ගලයින් මෙම ක්‍රියාවන් දිගටම සිදු කරන බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ .තවදුරටත් ඔවුන් පවසන්නේ මෙම සිරිත් කිරීමට කිසිසේත්ම බිය නොවන බවත් තම මියගිය මුතුන් මිත්තන් සිහිකරමින් මෙම සිරිත් විරිත් සිදු කරන බවත්ය




































Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top