Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 22
1,193
Views
සුශ්මිතා සෙන් නිරතුරුවම සමාජ මාධ්‍ය ජාල සමඟ බැදී සිටමින් රසික ජනතාවට සමීප වෙන්න උත්සහ දරන නිළියක් .කොහොමවෙතත් කාගේත් මතකයෙන් ඈත් නොවූ සුශ්මිතා මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ විසුරුවා හළ ඇගේ අලුත්ම ඡායාරූප කිහිපයක්ම දැඩි කතාබහකට ලක්වෙනවා.

එම ඡායාරූප වලින් දිස්වෙන ඇගේ පෙනුම වෙනස් වී තිබෙන බවටයි බොහෝදෙනා තුල කතාබහක් ඇති වී තිබෙන්නේ .

රූපයෙන් අගතැන්පත්ව තිබෙන විශ්ව රු රැජිනගේ පෙනුම මෙලෙස කෙසේද වෙනස් වී තිබෙන්නේ යන සැකය කාගේත් මනසවල් තුල රැදී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ .

මේ පිළිබදව තතු දන්නා අය වැඩිදුරටත් පවසන්නේ ඇය ප්ලාස්ටික් සැත්කමක් කර ගෙන තිබෙන බවයි .

මෑතකදී මාධ්‍ය හමුවකට සහභාගී වූ ඇය එහිදී පැවසුවේ තම ජිවිතයේ ඉදිරි මස 6 අලුත් චිත්‍රපටියක් වෙනුවෙන් වැය කිරීමට සුදානම් වන බවයි
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top