Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
Home
Gossip
Video
Political
Entertainment
Gallery
HOME
/
ENTERTAINMENT
ඇමෙරිකාවේ සුපිරි ගණිකා මඩමේ අයිතිකරු Dennis Hof මියයෑමට පෙර කියූ දේ
2018 October 19
2,139
Views
ඇමෙරිකාවේ සුපිරි ගණිකා මඩමක් වන BunnyRanch Legal Nevada Brothel හි හිමිකරු වවු Dennis Hof හදිසියේ මිය ගිහින් තිබෙනවා .
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ ඔහු ඔහුගේ 72 වැනි උපන්දිනය සැමරීමෙන් පැය කිහිපයකට පසු මිය ගොසින් ඇති බවයි .
එමෙන්ම මොහු The Brothel King යන අන්වර්ථ නාමයෙන්ද හදුන්වනු ලබනවා .
සුපිරි තරු Dennis Hof මිය ගොසින් තිබෙන්නේ Crystal, Nevada ප්‍රදේශයේදී වන අතර පොලිසිය විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඔහු මිය ගොසින් තිබෙන්නේ අගහරුවදා දිනක වන බවයි
මේ පිළිබදව Sheriff Sharon Wehrly වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ
"He was sitting on a stool talking with people when I left about 10. I guess that's partying at 72." යනුවෙනි .
එමෙන්ම ඔහු මියයාමට සුළු මොහොතකට පෙර කියා ඇත්තේ තමන්ගේ ජිවිතයේ ගත කරපු හොදම රාත්‍රීය මෙම රාත්‍රීය බව යන්නයි
‘this is the greatest night of my life’
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
SOCIAL MEDIA
Rate Gossip - රටේ ගොසිප්
LATEST GOSSIP
GOSSIP
12,316
ජයටම ගත් සංගීත්ගේ පුතු කෞෂාන් සහ විමුක්තිගේ විවාහ උත්සවය
තව කියවන්න
GOSSIP
4,692
මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ දම්ඕවිට ප්‍රදේශයේදී වාහන තුනක් ගැටෙයි
තව කියවන්න
GOSSIP
4,124
බුලත්කොහුපිටියේදී පුද්ගල ඝාතනයක්
තව කියවන්න
GOSSIP
5,579
බාලවයස්කාර දැරියකට අතවර කළ අයෙක් අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
5,537
එයා මගේ අක්කා කියලා මම එයාට විශේෂත්වයක් කළේ නැහැ
තව කියවන්න
GOSSIP
5,468
මාධ්‍යවේදිනිය මෝඩයා කළ හැටි
තව කියවන්න
GOSSIP
5,719
මිසයිල ප්‍රහාරය රූගත කළ පුද්ගලයා අත්අඩංගුවට
තව කියවන්න
GOSSIP
3,239
අර්බුදයත් සමඟ ඉහළ ගිය බොරතෙල් මිලේ සුළු අඩුවීමක්
තව කියවන්න
GOSSIP
3,961
හිම කඳු කඩා වැටී 67 ක් මරුට
තව කියවන්න
GOSSIP
13,159
ෂෙහානි කහඳවලගේ නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට- [Photos]
තව කියවන්න
GOSSIP
3,547
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සිම්බාබ්වේ බලා පිටත්ව යයි
තව කියවන්න
GOSSIP
3,532
රන්ජන්ගේ හඬපට සහ අවිය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා කඩිනමින් අධිකරණයට
තව කියවන්න
GOSSIP
9,586
හරියට මස් කෑල්ලක් හුවමාරු කරගන්නවා වගේ මොවුන් ඇයව වරින් වර දූෂණය කළේ
තව කියවන්න
GOSSIP
3,595
රන්ජන් අධිකරණයට ඉදිරිපත් කිරීමට CCDයෙන් රැගෙන යයි
තව කියවන්න
GOSSIP
3,490
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීමට ජනපති කොමිසමක්
තව කියවන්න
තව කියවන්න
Top 10 Commenters
Latest Comments
Home
/
Gossip
/
Political
/
Entertainment
/
Video
/
Gallery
Top