Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 18
1,279
Views
T.I. නැතහොත් Clifford Harris කියන්නේ බටහිර සංගීතයේ ඉන්න දැවැන්ත චරිතයක් .ඔහු මේ දිනවල නිකුත්කළ ගීතයක් ලොව පුර වැඩිවශයෙන් කතාබහකට ලක්වෙනවා . එයට ප්‍රධානතම හේතුව තමයි මෙම සංගීත වීඩියෝවේ පෙනි සිටින කාන්තාව melania trump ද නැතිනම් වෙනත් කාන්තාවක්ද යන්නයි . මන්ද එහිදී ඇය විසින් සම්පුර්ණයෙන්ම නිරුවත්වී කරන ලද නර්තනය නිසාවෙනි.

කෙසේවෙතත් මෙම සිද්ධිය පිළිබදව මෙලිනියා පවසන්නේ මෙය කිසිසේත්ම සිදුවිය නොහැකි බවයි . නමුත් ඇය විසින් පළදින ලද ජැකට්ටුවට සමාන ජැකට්ටුවක් වීඩියෝවේ සිටින කාන්තාවද පැලද සිටින නිසා සහ මෙම ජැකට්ටු දෙකේම "I Really Don't Care Do U?" ලෙස සදහන් වී ඇති බැවින් ඇත්තටම මෙය ලොවටම ප්‍රශ්නයක් බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ .


කෙසේවෙතත් මේ පිළිබදව melania trump ගේ පාර්ශවයෙන් සදහන් කරන්නේ මෙය දේශපාලන මඩ ව්‍යාපාරයක් බවත් මෙවැනි දේවල් සිදුවීමෙන් වැලකි සිටිය යුතු බවත්ය. වැඩිදුරටත් අදහස් දක්වන ඔවුන් කියා සිටියේ

Melania's spokeswoman Stephanie Grisham tweeted on Saturday: “How is this acceptable? #disgusting #boycottT.I.” and the First Lady retweeted the message.

Grisham followed up her comments to TMZ today, saying: "Like it or not, she is the First Lady and this is the White House.

"It's disrespectful and disgusting to portray her this way simply because of politics."

She continued: "These kinds of vulgar attacks only further the divisiveness and bias in our country - it needs to stop." යනුවෙනි .






















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top