Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 18
1,618
Views
සුපිරි නිරුපන ශිල්පිනියක් වන Gemma Mulcahy තමන්ගේ යෝනි මාර්ගයේ සියුම් ආවරණය ඉවත්කිරීමට තීරණය කල බවට පසුගියදා විදෙස් මාධ්‍ය ප්‍රකාශය කර අතර එම නිසා ඇය එම සැත්කමට භාජනය කල බවට අනාවරණය වුනා .මෙලෙස බොහෝ වෙලාවන් වලට මෙම සැත්කම කිරීමට සිදුවන්නේ කැස්සක් ඇතිවූ විට සහ ලිංගිකව තවත් පුද්ගලයකු සමග එකතුවිමේදී මුත්‍ර පිටවීම නිසාය .

කෙසේවෙතත් තම මාර්ගයේ සියුම් ආවරණය ඉවත් කිරීමට තීරණය කල ඇයට සැත්කමෙන් පසු මුහුණ දීමට සිදුවුයේ නොසිතපු දෙයකි.

ඒ ඇයට රෝද පුටුවකින් ගමන් කිරීමට සිදු වීමයි .

කෙසේවෙතත් මෙවැනි සැත්කමක් වලට භාජනය වන්නේ වයස අවුරුදු 50 ඉක්මවූ පසු බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ .

මේ වනවිට දෙදරු මවක් වන ඇය මේ පිළිබදව වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නකි .

“My hips were in agony and by 37 weeks it was so bad I could barely walk and had to be induced,” Gemma, also mum to Mhairi, six, recalled. “His birth was horrific. Things didn’t go to plan and I begged the nurses for an epidural… but it was too late.” යනුවෙනි





















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top