Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 17
793
Views
2016 වසර නිර්මනයකරන ලද ප්‍රසිද්ධ රෝබෝවරියක් වන සොෆියා පෞගියද යුක්රේන මාධ්‍ය හමුවක් මෙහෙයවීමට උපකාරී වූ පුවතක් විදෙස් මාධ්‍ය සදහන් කරනවා .
මෙහිදී එම රෝබෝවරියගේ කාර්ය භාරය වුයේ මාධ්‍ය සාකච්චාවට සහභාගී වී සිටි මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සාකච්චාවට යොමු කිරීමයි .

යුක්රේනයේ unit city innovation park හි පැවැත්වූ එම මාධ්‍ය සාකච්චාවට යුක්රේන අගමැතිවරයා වන volodymyr groysman ද සහභාගී වී තිබෙනවා .

සොෆියා යුක්රේනයට ගිය පළමු වතාව මෙයයි
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top