Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 17
506
Views
බොලිවුඩ් සුපිරි නිළියන් දෙපොළක් වන ප්‍රියංකා චොප්රා හා දිපීකා පදුකෝනිගේ විවාහයන් ලබන නොවැම්බර් මාසයේදී සිදු කිරීමට මේ වනවිටත් සැලසුම් කරමින් සිටින බවට ඉඟි පළ වේ.මීට සති කිහිපයකට පෙර ප්‍රියංකා, ඇමෙරිකානු පොප් ගායක නික් ජෝන්ස් සමගින් හින්දු ක්‍රමයට විවාහ ගිවිස ගත් අතර, ඔවුන්ගේ විවාහය ලබන මාසයේදී ජෝදාපූර්හි පැවැත්විමට නියමිතව ඇත.

දිපීකා හා රන්වීර් අතර විවාහයද ලබන මාසයේදී සිදුවන අතර, ඒ ඉතාලියේදී බව සඳහන් වේ. කෙසේ වෙතත්, මොවුන්ගේ විවාහය සිදුවීමෙන් පසුව සුරූපි ආලියා භාට් හා සුපිරි නළු රන්බීර් සිං අතර විවාහයද නුදුරේම බලාපොරොත්තු විය හැකිටද තොරතුරු වාර්තා වේ. දිපීකා හා ආලියා පසුගිය සති අන්තයේදී කරන් ජෝහර් මෙහෙයවන ‘කොෆි විත් කරන්’ වැඩසටහනට එක්ව සිටිය අතර, එහිදී දිපිකා පවසා සිටියේ තම විවාහයෙන් පසුව ආලියාගේ විවාහය සුදානමින් සිටින බවය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top