Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 17
1,180
Views
මේ කාලය ජීවිතේ උපරිම සතුටින් ගත කරන කාල වකවානුවක්


ඉතින් සාරංග මේ දවස්වල ගොඩක් සතුටින් ජීවත්වෙනවාලු.

“මේ කාලය මගේ ජීවිතේ උපරිම සතුටින් ගත කරන කාල වකවානුවක්. මගේ ජීවිතේ කණපිටි හරවන්න ගොඩක් අය උත්සාහ කළා. තවමත් උත්සාහ කරමින් ඉන්නවා. නොයෙකුත් විදිහට මගේ ජීවිතය ආපස්සට අඳින්න. නමුත් ඒකට මම දශමයක්වත් ඉඩ තියන්නෑ” කියලා සාරංග කියනවා.

ඒ වගේම සාරංග මේ දිනවල අම්මත් එක්ක එකතුවෙලා ව්‍යාපාර කටයුත්තකුත් කරගෙන යනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top