Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 17
383
Views
බ්‍රිතාන්‍යය විසින් ප්‍රථම වරට ප්ලාස්ටික් බෝතල් වලින් ගෙවීම් සිදු කල හැකි රථ ගලක් ලෝකයට හදුන්වා දී තිබෙනවා .මෙම රථගාල පිහිටුවා තිබෙන්නේ පරිසර හිතකාමී රියදුරන් සදහා වන අතර මෙහි නවතන ලද වාහන සදහා ගෙවීම් අය කරනු ලබන්නේ ප්ලාස්ටික් බෝතල් වලිනි .

සෑම බෝතලයක්ම වටිනාකමින් 20p වන අතර පාරිභෝගිකයින් සදහා ඕනෑ තරම් ප්ලාස්ටික් බෝතල් ගෙන ඒමේ හැකියාවක් පවතිනු ලබනවා .

ඒවගේම තමයි මෙහිදී ගෙන එනු ලබන සියලුම ප්ලාස්ටික් බෝතල් ලබාගැනීමෙන් පසුව ඒවා ලී භාණ්ඩ , ඇඳුම් සහ සෙල්ලම් භාණ්ඩ සදහා ප්‍රතිචක්‍රකරණය කරන බවයි වැඩිදුරටත් අනාවරණය වන්නේ .











Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top