Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 17
1,111
Views
'Kuch Kuch Hota Hai' කියන්නේ හින්දි සිනමාව තුල උන්මාදයක් ඇති කළ සිනමාපටයක්.කරන් ජෝහර්ගේ අධ්‍යක්ෂණයෙන් 2008 වර්ෂයේ තිරගත වූ මෙයට අදටත් බොහෝ දෙනා ප්‍රිය කරනවා. යළි යළිත් නරඹන්න පවා පෙළබෙනවා. 'Kuch Kuch Hota Hai' සිනමාපටය නිර්මාණය වෙලා අවුරුදු 20 ලැබුවේ ඊයේ. ඒ වෙනුවෙන් උත්කර්ශවත් අන්දමින් උත්සවයක් පැවැත්වුණා. මේ සදහා බොහෝ කලාකරුවන් සහභාගී වී තිබෙනවා.

ඒ වගේම ප්‍රධාන චරිත රගපෑ Rani Mukerji (Tina), Shah Rukh Khan (Rahul) හා Kajol (Anjali) ත් මෙම උත්සවයට සම්බන්ධ වී අතිශයින් විනෝද වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය සදහන් කර තිබෙනවා.





















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top