Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 17
2,475
Views
ඇමෙරිකාවේ සුපිරි ගණිකා මඩමක් වන BunnyRanch Legal Nevada Brothel හි හිමිකරු වවු Dennis Hof හදිසියේ මිය ගිහින් තිබෙනවා .විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ ඔහු ඔහුගේ 72 වැනි උපන්දිනය සැමරීමෙන් පැය කිහිපයකට පසු මිය ගොසින් ඇති බවයි .

එමෙන්ම මොහු The Brothel King යන අන්වර්ථ නාමයෙන්ද හදුන්වනු ලබනවා .

සුපිරි තරු Dennis Hof මිය ගොසින් තිබෙන්නේ Crystal, Nevada ප්‍රදේශයේදී වන අතර පොලිසිය විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඔහු මිය ගොසින් තිබෙන්නේ අගහරුවදා දිනක වන බවයි

මේ පිළිබදව Sheriff Sharon Wehrly වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ

"He was sitting on a stool talking with people when I left about 10. I guess that's partying at 72." යනුවෙනි .



























Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top