Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 17
239
Views
බ්‍රිතාන්‍ය පාරිලිමේන්තු ඉතිහාසය උඩු යටි කුරු කරමින් අද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට අලුත්ම අමුත්තෙක් පැමිණියා .ඒ වෙනකුරුත් නෙවෙයි . රොබෝ කෙනෙක්

මෙම රොබෝ නිර්මාණය කර ඇත්තේ Middlesex University මගින් වන අතර මෙම රොබෝ හට අවුරුදු 700ක පැරිණි ඉතිහාසයක් පිලිබදව කතාකිරීමට හැකි බවයි වැඩිදුරටත් අනාවරණය වන්නේ .

මෙම රොබෝ හට ඉතිහාසයේ කරුණුද මෙන්ම අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමේ හැකියාවද පවතින අතර විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී මීටත් වඩා දෙයක් මෙම රොබෝවරුන් මගින් කිරීමට බලාපොරොත්තු වන බව සහ කෙසේවෙතත් ඒ සදහා දිගු කාලයක් වය විය හැකි බවත්ය .











Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top