Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 17
632
Views
අනෝමා ජනාදරී කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිණියක්. ඒ වගේම සම්මානනීය නිළියක්.
මැය ගැන කාලෙන් කාලෙට විවිධ කතා මතුවෙනවා. ඒ ඇය සමාජජාල මාධ්‍යයන්ට එක්කරන ඡායාරූප නිසා.

හැබැයි අපි මේ කියන්න යන්නේ ඡායාරූප ගැන කතාවක් නම් නෙවෙයි.

පසුගිය සෙනසුරාදා දිනයේ අනෝමා ජනාදරී සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට පහර දී තිබෙනවා.

ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවැත්වුණු විශේෂ සිනමා දර්ශනයක් අවසානයේදීයි.

අදාළ සිනමා අධ්‍යක්ෂවරයාගේ සිනමා කෘතියකට තමන්ට ගෙවීමට පොරොන්දු වූ මුදල් නොගෙවූ නිසා ඔහුට මෙලෙස පහරදුන්නා කියලා තමයි වාර්තා වන්නේ.

“ලැජ්ජ නැද්ද අපේ ශ්‍රමය විකුණලා හම්බ කරන සල්ලි වලින් ඔහොම කලිසම් ඇඳන් ඉන්න” කියලාත් අනෝමා ඒ සිනමා අධ්‍යක්ෂවරයාට කියලා තියෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top