Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 16
1,989
Views
ඉන්දියාවේ මුම්බායි හි පිහිටි ඡාට්‍රපටි ශිවාජි (Chhatrapati Shivaji) ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපළේ තිබු ගුවන්යානයකින් එහි සේවය කරන ලද ගුවන් සේවිකාවක් බිමට ඇඳ වැටි තිබෙනවා .මෙලෙස අනතුරට පත්වී තිබෙන්නේ 53 හැවිරිදි වියේ පසුවන Harsha Lobo නමැති කාන්තාවක් වන අතර අනතුරෙන් පසු ඇ යව ඉක්මනින්ම රෝහල ගත කර තිබෙනවා .

මෙම අනතුරින් ඇයගේ කකුල් වලට හානි සිදුවී තිබෙන අතර ගුවනයානය ගුවන් ගතකර තිබීමට සුදානම් වෙද්දී එහි දොර වැසීමට යාමේදී ඇය බිමට වැටි ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වදිදුරටත් අනාවරණය කළේ .

කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබදව මුළු ලෝකයම දැඩි අවධානයෙන් සිටි බවටයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කළේ .

මෙම සිදුවීම සිදුවි තිබෙන්නේ ඊයේ පෙරවරුවේ වන අතර මේ පිළිබදව ඉන්දීය නවදිල්හි AI 864 ගුවන් සේවාව වැඩිදුරත් ප්‍රකාශ කළේ " මෙම අනතුර ඉතාමත්ම අවාසනාවන්ත අනතුරක් බව සහ ඇය දොර වැසීමට සුදානම් වෙද්දී මෙම අනතුර සිදුවුණා බවත්ය .

වැඩිදුරටත් අනතුර පිලිබදව ඔවුන් පැවසුවේ

"unfortunate" and promising an inquiry. The air hostess was reportedly closing the door of the aircraft when she fell.

"In an unfortunate incident, one of our cabin crew (members), Harsha Lobo, fell down on the tarmac from the Boeing-777 aircraft door while closing it," the airline said in a statement.

"She sustained injuries to her legs and has been taken to the Nanavati Hospital for further treatment," it added.

About three years ago, an Air India engineer died after he was sucked into the running engine of an aircraft at this airport, allegedly as the pilots started the engines prematurely after mistaking a signal යන බවයි .
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top