Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 15
1,257
Views
පෘතුගීසි ජාතික ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් ...
සෙල්ෆි ජායාරුපයක් ගැනීමට උත්සහ කිරීමේදී සමබරතාවය බිඳවැටිලා...
මහල් නිවාස සංකීර්ණයක 27 වන මහලේ සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය 27 හැවිරිදි කාන්තාවක් ඉන් ඇදවැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 
 
මෙලෙස ජීවිතක්ෂයට පත්වූ තරුණිය ගුරුවරියක් බවත්, ඇය පැනමා නගරයේ සිය ඉගැන්වීම් කටයුතු වල නිරතවෙමින් සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

පෘතුගීසි ජාතික කාන්තාවක් වන Sandra Manuela Da Costa Macedo නමැති ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් බවද සඳහන්.

‍මේ අතර පසුගියදා ඇමරිකාවේ සමාජ පර්යේෂණ ආයතනයක් විසින් පසුගියදා සිය පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබුනේ 2011 වසරේ සිට 2017 වසර දක්වා සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් පුද්ගලයින් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම කාන්තාව ජිවත් වන තට්ටු නිවාස සංකීර්ණයේ 27 වන මහලේ පිහිටි බැල්කනියේ සිට සෙල්ෆි ජායාරුපයක් ගැනීමට උත්සහ කිරීමේදී සමබරතාවය බිඳ වැටීමෙන් ඇය පහතට ඇද වැටෙන අයුරු අසල ගොඩනැගිල්ලක සිටි පුද්ගලයෙක් සිය දුරකථනය ආධායෙන් පටිගත කර තිබෙනවා.

අදාල තරුණිය 27 වන මහලෙන් ඇදවැටෙන ආකාරය කැමරාවක සටහන් වී තිබුණේ මෙලෙසින්.
























Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top