Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 12
636
Views
2015 වසරේදී රංගනයෙන් දායක වූ ‘දිල්වාලී’ චිත්‍රපටයේ රඟපෑ කාජල් නැවතත් වසර තුනකට පසුව බොලිවුඩ් චිත්‍රපටයකින් සිය රසිකයන් මුණ ගැසීමට සූදානමින් සිටියි. ඒ ඔක්තෝබර් 12 වැනිදා ප්‍රදර්ශනය වන ප්‍රදිප් සර්කාර්ගේ ‘හොලිකොප්ටර් ඊලා’ චිත්‍රපටයෙනි.

අඩු නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කර ඇති මෙහි කාජල් ප්‍රධාන චරිත නිරූපණය කරයි. 

කාජල් පසුගිය වසරේ ‘වී.අයි.පී.’ දමිල චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ නමුදු ඇය ‘දිල්වාලී’ චිත්‍රපටයෙන් පසුව මේ දක්වා බොලිවුඩ් චිත්‍රපටක් තුළින් සිය රසික පිරිස් හමු නොවුණි. 

දෙසැම්බර් මාසයේ තිරගත වන ෂාරුක්ගේ ‘සීරෝ’ චිත්‍රපටයේද ඇය ආරාධිත රංගනයක නිරත වේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top