Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 12
1,343
Views
තරඟ 5කින් සමන්විත ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ආරම්භවීමට නියමිතයි.
මේ තරගාවලියට එක්වන එංගලන්ත කණ්ඩායම මීට දින දෙකකට පෙර දඹුල්ලට පැමිණියා.

දඹුල්ලේ ඔවුන් නවාතැන්ගන්නා කණ්ඩලම හෝටලයට පිවිසෙන අතරතුර ඔවුන්ට හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්. 

සම්ප්‍රදායික බෙර පද වයමින් එංගලන්ත කණ්ඩායම පිළිගත්තා. 

එම බෙර පදවලට අපුරු නර්තනයක එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ඉදිරිපත් කරන අයුරු මෙසේ කැමරාවක සටහන්ව තිබුණා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top