Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 11
1,404
Views
වසර විස්සක විවාහයකින් පසුව මලෙයිකා හා අර්බාස් ඛාන් දික්කසාද වීමත් සමග මේ වනවිට ආර්බාස් ඛාන් සිය වර්තමාන පෙම්වතිය වන රොමේනියානු ජාතික ජෝර්ජියා ඇන්ඩ්‍ර්නා ප්‍රසිද්ධියේ ගැවසෙමින් සිටින බවට බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

51 වැනි වියෙහි පසුවන ආර්බාස් සමගින් 22 වැනි වියෙහි පසුවන ජෝර්ජියා ලබන වසරේදී විවාහ වීමටද සූදානමින් සිටින බව ඛාන් පවුලෙන් වාර්තා වේ. 

පසුගියදා මුම්බායිහි පැවති ‘PHOENIX’ ෆෙස්ටිවල් විලාසිතා දැක්මටද එක්ව සිටියහ. එහි ඡායාරූප මේ වනවිට අන්තර්ජාලයටද නිකුත් කර තිබෙන අතර, බොහෝ දෙනා පවසන්නේ මොවුන් දෙදෙනාගේ විවාහය ලබන වසරේ සිදුවීමට හොඳම සාක්ෂිය මෙය බවය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top