Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 11
976
Views
දිපිකා පදුකෝන් හා රන්වීර් සිංගේ මෙන්ම ප්‍රියංකා චොප්රා හා නික් ජෝන්ස්ගේ විවාහ මංගල්‍යයන් එකම දිනයක පවත්වන්නට තිරණය කර ඇතැයි බොලිවුඩ් සිනමා මාධ්‍යයන් අනාවරණය කර සිටියි.

කෙසේ වෙතත්, තවමත් මේ දිනය ප්‍රකාශට පත් කර නොමැති අතර, නිල නොළත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එය නොවැම්බර් 20 වැනිදා බවය.

මීට පෙර දිපීකා හා රන්වීර්ගේ විවාහය නොවැම්බර් 09 වැනිදා පවත්වන බවට ඉඟි පළ වුවද පසුව ඔවුන් එය මාස කිහිපයකට කල්දැමු බව වාර්තා විය. 

ප්‍රියංකා හා නීක් දෙදෙනා විවාහය ඉතා නුදුරේම පවත්වන බවට ප්‍රියංකාගේ මව පැවසු අතර, එයටද දිනයක් නොමැති බව ඇය වැඩිදුරටත් පවසා තිබුණි. 

කෙසේ වෙතත්, මේ වනවිට අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත්තේ මොවුන් දෙදෙනාගේ විවාහය එකම දිනයකදී පවත්වන බවය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top