Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 10
1,544
Views
නටෂා පෙරේරා කියන්නේ ජනප්‍රිය ගායිකාවක්. ප්‍රසංග වේදිකාවේ බටහිර පන්නයට ගයන නටෂා වැඩිපුරම ජනප්‍රිය ඉංග්‍රීසි ගායනයෙනුයි.ඇය ප්‍රසංග වේදිකාවට සැරසී සිටින ඇතැම් විලාසිතා නිසා බෙහෙවින් කතාබහට ලක් වෙනවා. 

මේ කටකතා හා විවිධ විවේචන නිසා ඇය ෆේස්බුක් එකට සටහනක් එක් කරනවා. 

සමාජය මොනවා කිව්වත් හිතුවත් මට අදාළ නැහැ මම ගැන. මම ඒවා ගණන් ගන්නේ නැහැ කියලා. ඒ වගේම සමාජය අවශ්‍ය විදිහට ජිවත් වෙන්න වුවමනාවක් නැහැ කාටවත්. මම කවදාවත්  ඕන විදිහට ජිවත් වෙන්නේ නැහැ කියලත් ඇය සදහන් කර තිබෙනවා. කොහොම වුනත් සතුටින් නිදහසේ ජිවත් වෙන්න ඕන කියන එක තමයි ඇය කියන්නේ. සත්‍ය විදිහට ජිවත් වෙන හැටි බෞද්ගමේ තිබෙනවා එය ඉගෙන ගන්න හා ස්පර්ශ කරන්න යනුවෙන් සටහන් කරන ඇය සාමාජ ජාල වෙබ් අඩවිවලට ඔබේ දරුවන් එන එක මගේ දුර්වලකමක් නෙමෙයි යනුවෙනුත් සදහන් කර තිබෙනවා. ඇයගේ සටහන වගේම ෆේස්බුක් හි දමා තිබෙන ජායාරූප සදහා රසිකයින්  අප්‍රසාදයෙන් පිළිතුරු දී තිබෙනවා. 

ඇතැමෙක් පවසන්නේ ඔබ ඕන දෙයක් කරන්න කියන්න බුදුදහම ගැන කතා කරන්න එපා. අඩනිරුවතින් ඉන්න ඔබ ඒ ගැන කතා කරන එක සාධාරණද යන්නත් කමෙන්ට් කර තිබෙනවා. 

























Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top