Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 10
458
Views
පාර්ලිමේන්තු පාරේ පැවති වාහන තදබදය හේතුවෙත් යතුරැපැදියක නැගී වැස්සේ තෙමි තෙමි පාර්ලිමේන්තුවට පැමිණිමට සිදු වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊයේ (09) පාර්ලිමේන්තුවට පැවසීය.
පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රශ්න 03 ට පිළිතුරැ දීමට තිබූ බැවින් කල්වේලා ඇතිව පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය වුවද රාජගිරය අසළ පැයකට වැඩි කාලයක් රැදීසිටීමට සිදුවූ බවද අමාත්‍යවරයා කීවේය.

ඒහේතුවෙන් වාහනයෙන් බැස යතුරැපැදියක නැගී පාර්ලිමේන්තුවට පැමිණිය බවද අමාත්‍යවරයා කීවේය.

“මට අද පාර්ලිමේන්තුවේ ප්‍රශ්න 03 ට උත්තර දෙන්න තිබුණා.  මාර්ග තදබදය නිසා මට වෙලාවට එන්න බැරිවුණා . පැයක් රාජගිරියේ. ඊට පස්සේ මෝටර් සයිකලයක් නවත්වාගෙන ඒකේ නැගලා අාවේ වැස්සේ තෙමි තෙමි. පාර්ලිමේන්තු දවස්වල වාහන තදබදය ගැන අවධානය යොමුකරන්න කියලා ඉල්ලා සිටිනවා”
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top