Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 10
300
Views
ජනප්‍රිය හොලිවුඩ් සිනමා නළු විල් ස්මිත් ලබන වසරේ ප්‍රදර්ශනය වන බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වී ඇත.

 ඒ කරන් ජෝහර්ගේ ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ දෙවැනි චිත්‍රපටය සඳහාය. පසුගියදා මෙම චිත්‍රපටයේ ගීතයක් රූපගත කර ඇති අතර, ඒ සඳහා හොලිවුඩ් නළු විල් ස්මිත් සහභාගි වු බව වාර්තා වේ.

ආන්යා පාණ්ඩේ, ටයිර් ෂෙරොෆ් හා තාරා සූතාරියා රඟන ගීතයක් සඳහා විල් ස්මිත් මෙසේ ආරාධිත නර්තනයක් ඉදිරිපත් කර ඇත. මෙහෙදි ගත් ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙන බවද වාර්තා වේ. චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කර ඇති රේමෝ ඩී සූසා මෙහි නර්තන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබුණි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top