Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 10
875
Views
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ බිරිඳ වන ගෞරී ඛාන්ගේ 48 වැනි උපන්දිනය පසුගියදාට යෙදී තිබුණි.

 මේ වනවිට චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කරන ගෞරි සිය 48 වැනි උපන්දිනය සැමරීම සඳහා වැඩිමහල් පුත් ආර්යයන් අධ්‍යාපනය ලබන ලන්ඩන් නගරයට ගොස් ඇතැයි වාර්තා වේ.

ගෞරි සමගින් ෂාරුක් හා ඔහුගේ බාළ පුත් අභිරාම්ද මෙම ලන්ඩන් ගමනට සහභාගි වි ඇති අතර, දියණිය සුහානා මෙම ගමනට එක්ව නොසිටන බවට තොරතුරු වාර්තා වේ. එයට හොඳම සාක්ෂිය වී ඇත්තේ ෂාරුක් සිය ‘ටිවිටර්’ ගිණුමට ගෞරිට සුබ පතා ඡායාරූපයක් පළ කර තිබෙන අතර, එහි ෂාරුක්, ගෞරි හා අභිරාම් පමණක් සිටීමය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top