Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 04
1,857
Views
ලිංගික බෝනික්කන්ගේ ගණිකා මඩම් ලෝකය පුරාම මේ දිනවල ආරම්භ වෙමින් පවතිනවා .
එහි අලුත්ම ගණිකා මඩම තමයි මේ දිනවල රුසියාවේදී ආරම්භ කරමින් තිබෙන්නේ .

මෙම ගණිකා මඩම රුසියාවේ මොස්කොව් නුවර ආරම්භ වී තිබෙන අතර මෙම එක බෝනික්කෙකුගේ උස අඩි 5 යි අගල් 4ක් බවටයි වාර්තා වන්නේ .

ඒ වගේම තමයි මෙම බෝනික්කන් සමග විනෝද වීමට පයකට £80 පමණ වියදම් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ .

මෙම බෝනික්කන් සාදා ඇත්තේ ප්ලාස්ටික් වර්ගයකින් වන අතර එමගින් ඔවුන් වැඩිදුරටත් සිනිදු මෙන්ම සියුම් වන බවටයි
වැඩිදුරටත් සදහන් වන්නේ .











Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top