Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 December 17
775
Views
මුස්ලිම් කොංග‍්‍රසය වැනි පක්ෂ නිවැරදි දේශපාලන තීන්දු නොගැනීම නිසා බොදුබල සේනා සංවිධානය බිහිවූ බව එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ප‍්‍රකාශ කළා. කොළඹ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණ කාලසීමාව තුළ රටේ ජනතාව භීතියට පත් නොකිරීම දේශපාලනයේ නිරත සියලූ පාර්ශවයන් සතු වගකීමක් බවයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top