Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 December 17
859
Views
ඩිෆෙන්ඩර දෙකකින් පැමිණි පිරිසක් ගාල්ලේ වදුරඹ බස් නැවතුම් පොළ ඉදිරිපිට අද පැවැත්වීමට නියමිතව තිබූ පොදු විපක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවට හා සැරසිළිවලට අද අළුයම හානිකරන ලදැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය කියයි.වේදිකාවේ ශබ්ද විකාශන යන්ත්‍ර ගෙන ආ වාහනයට ද ගිනි තබා ඇතත් ගින්න ඇවිලී ගොස් නැත.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top