Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 02
1,166
Views
තම ලැම ප්‍රදේශයේ ගහපු tatoo එක නිසා වයස අවුරුදු 16 මවකට තම දරුවා මෙන්ම සදාකාලිකවම අවිදිමටද නොහැකි වී තිබෙනවා .ඇය නමින් Luisa Fernanda වන අතර ඇය ජීවත්වන්නේ central Colombia ප්‍රදේශයේදීය .

මෙම tatoo එක ඇය විසින් තම ලැම ප්‍රදේශයේ ගැසීමෙන් පසු ඇයට උන හැදී තිබෙන අතර පසුව ඇයව රෝහල් ගත කිරීමෙන් පසුව වෛද්‍යවරුන් ඔහුට පවසා තිබෙන්නේ ඇගේ දරුවා ඇයට නැතිවන බවයි.

ඒවගේම තමයි මෙම අසාදනය ඇගේ සුෂුම්නාව ප්‍රදේශයට පැතිර ගොස් තිබෙන බැවින් ඇයට යළි කිසිදා ඇවිදිමටද නොහැකි බවට වැඩිදුරටත් පවසා තිබෙනවා .

කෙසේවෙතත් මේ පිලිබදව ඇය විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ " මිට වසරකට පෙර මම tatoo එකක් මගේ ශරීරයේ ඇදගත් අතර
එය මට සදාකාලිකවම ඇවිදීමට මෙන්ම මගේ දැරුවද මට අහිමි කල බව සහ මෙම සිදුවී වීමෙන් පසු ඇගේ මව ඇයට ගොඩක් උදවු කරපු බවයි " .

මෙම සිදුවීම සහ tatoo වල තිබෙන භයානක කම පිලිබදව ය පැවසුවේ මෙවන් දෙයක්

A year ago I had a tattoo done and it caused the bacteria that affected the spinal cord and stopped me from walking again.

"It was hard when I was told by the surgeons that I would not able to walk again. My mum supported me a lot.

"And it was hard when I left hospital because I needed help to get in and out of my wheelchair and my mum is not strong enough.











Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top