Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 02
596
Views
ජනප්‍රිය රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයිජනප්‍රිය රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර මහතා අද (02) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

මියයන විට ඔහු 62 වන වියේ පසුවුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top