Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 December 16
923
Views
ලාංකීය ක්‍රිකට් වංශකතාවෙ රජුන් දෙදෙනකු වන කුමර් සංගක්කාර හා මහේල ජයවර්ධන තම මව්බිමේදි ක්‍රිඩාකරන අවසන් තරඟයට අද මුහුණ දෙනවාශ්‍රිලංකා එංගලන්ත අවසන් එක්දින තරගයේ  ප්‍රථම ඉනිම මේ වන විට ශ්‍රිලංකා කණ්ඩායම ක්‍රිඩාකරන අතර මහේල හා සංගක්කාර දෙදෙනාම සිය ඉනිම් අවසන් කරමින් දැවී ගියා.ඔවුන් දෙදෙනා ක්‍රිඩාපිටියට පිවිසෙද්දි ක්‍රිඩා ලෝලින්ගෙන් දැවැන්ත ප්‍රතිචාරයක් ලැබුණා..ඔවුන් සිය ඉනිම් නිමා කරමින් පිටියට සමුදුන්නේ සුවහසක් වූ ක්‍රිඩා ලෝලීන්ට ආචාරය පුද කරමිනුයි.ඔවුන්ගේ අලංකාර පිතිහරඹයන් නැවත කිසි දිනක මෙරටදී දැක ගැනීමට නොහැකි වනු ඇත

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top