Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 October 01
1,280
Views
ඉන්දියානු දේශපාලන පක්ෂයක් වන DMK නමැති පක්ෂයේ හිටපු සාමාජිකයෙකු කාන්තාවකට එල්ලකළ අමානුෂික පහරදීමක් පිළිබඳව ඉන්දියානු මාධ්‍ය වාර්තාකරනවා.ඔහු මෙම පහරදීම සිදුකරන්නේ තමිල්නාඩුවේ රූපලාවන්‍යාගාරයකදීයි.

මෙම අමානුෂික පහරදීම පසුගියදවසක සිදුවන අතර මේ සම්බන්දයෙන් සෙල්ව කුමාර නමැති පුද්ගලයාව එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව

මෙම පහරදීම රූපලාවන්‍යාගාරයේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන් ව ඇති අතර ඒ පිළිබඳ කළ පරීක්ෂන ඔස්සේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ වීඩියෝවේ දැක්වෙන පරිදි ඔහු එම කාන්තාවට අතින් පයින් පහරදෙන අයුරු පැහැදිලිව සටහන් වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පහරදීම සිදුවන අවස්ථාවේ තවත් කාන්තාවන් තිදෙනෙකු ඇයව ඔහුගෙන් ගලවාගන්නට වෙර දරන අයුරුද මෙම වීඩියෝවේ දැක්වෙනවා.

අදාළ වීඩියෝව පහතින් බලන්න


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top