Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 28
918
Views
"දුම්රිය ආයෙමත් මගදී කැඩුනොත් ඒ වගකීම මටත් පැවරෙනවා.."

"කලබලය නිසයි වැරැද්ද හොයා ගන්න බැරි වුණේ .."
පසුගිය දවසක ධාවනය වෙම්න් තිබුණු දුම්රියක් එකපාරටම මහමග නතර වෙනවා.

ඒ කාර්මික දෝෂයකට ලක් වෙලා. යාපනය සිට කොළඹ කොටුව බලගමන්ගත් නගරාන්තර දුම්රියක් තමයි එසේ අතරමග නතර වුණේ.

බොහෝ වෙලාවක් එය පණගන්වන්න දුම්රියේ තාක්ෂණික ශිල්පින් උත්සහ කළත් එය සාර්ථක වුණේ නැහැ.

නමුත් තවමත් කාර්මික විෂය හදාරන සිසුවෙක් විනාඩි විස්සක් වැනි කෙටි වේලාවකදී කාර්මික දෝෂය හදුනාගෙන එය යථාතත්ත්වයට පත් කරනවා.

ඔහු එනිසාම සමාජ මාධ්‍ය තුල බෙහෙවින් කතාබහට ලක් වුනු චරිතයක් බවට පත් වෙනවා.

නමින් ජනිත් දීමන්ත.

ඔහු ගැන බොහෝ දෙනා කතා කරන නිසා ඔහු සමග හිරු ගොසිප් අපිත් කතා කරන්න හිතුවා.

මේ ඒ ගැන ඔහු කියන කතාවයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top