Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 December 16
598
Views
Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ Facebook පිටුව ආක්‍රමණය කිරීමට බ්‍රසීල සයිබර් ප්‍රහාරක කණ්ඩායමක් සමත්ව තිබේ.මෙම ප්‍රහාරය එල්ලව තිබෙන්නේ ෆේස්බුක් හි පවතින ආරක්ෂක ක්‍රියාමාර්ගයන්ට අභියෝගයක් එල්ල කිරිමට බව විචාරක මතය වී තිබේ.

මාර්ක් සකර්බර්ගේ ජායාරූප වලට හා ප්‍රකාශ වලට නොකඩවා comments වැටෙන සේ මෙය හැක් කර ඇත.

මෙම ජායාරූප අතර මාක් සකර්බර්ගේ විවාහ ජායාරූපයද වෙයි

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top