Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 December 16
1,854
Views
සිය ප්‍රථම හමුවීමෙන්ම පෙම්වතුන් වු තරූණ යුවළකට සිය ප්‍රථම හාදුවේ රසය විඳිමීන් සිටියදි අනපෙක්ෂත ලෙස මීය යෑමට සිදුවු පුවතක් එංගලන්තයෙන් වර්තා වේ.එංගලන්තයේ ලන්ඩන් නුවර හෝටලයකදී මෙම තරුණ පෙම්වතුන් යුවළට තම ජීවිතයට සමුදීමට සිදුව ඇත්තේ එම හෝටලයේ හයවෙනි මහලේ සඳලු තලය මත සිට එකිනෙකා සිප ගැනීමට ගොස් පය ලිස්සා අඩි 60 පහළට ඇද වැටීමෙනි. එම අවස්තථාවේ ඔවුන් දෙදෙනාම අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවද වර්තා වේ.

මීය ගිය තරූණයා නමීන් (18) මීගෙල් රාමොස් නම් වන අතර  ඔහු මෙක්සිකෝ දේශපාලකයෙකුගේ පුතෙකි. නමීන් (19) ඇනාස්ට්‍රිෂියා ටුටීක් වන මීය ගිය යුවතිය රුසියනු ජාතික ශිෂ්‍යාවක් වන බව විදේස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top