Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 December 16
684
Views
ඊයේ සිඩ්නි නුවර අවන්හලක් තුවක්කුකරුවන්ගේ ග්‍රහණයට නතුවීමත් සමග දැවැත්ත ආන්දෝලනාත්මක තත්වයක් හට ගත්තා.මෙම මෙහෙයුමේදී දෙදෙනෙක් මියගොස්ද තිබෙනවා.මෙය ජීහාඩ් ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙසයි මූලික පරික්ෂණ වලින් අණාවරණය වී ඇත්තේ.සිරියාවේ හා ඉරාකයේ අයි එස් අයි එස් ජිහාඩ් ත්‍රස්තයන්ට විරුද්ධව කෙරෙන මෙහෙයුම් වලදී ඔස්ට්‍රෙලියාවේ සහය නොමදව හිමිවීම නිසා එයට පලි ගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කලාදැයි සැකයක්ද පවතිනවා.කෙසේ වෙතත් මෙ පිළිබඳ වැඩිදුර පරික්ෂණ කෙරෙන බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ..දැනට ඔස්ට්‍රෙලියාවේ ශ්‍රිලාංකිකයන් 86000 වාසය කරනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top