Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 December 16
662
Views
ශ්‍රිලංකා ක්‍රිකට් වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ලංකාවෙදී එක්දින තරඟයකට  මුහුණ දෙන අවසන් වතාව අදයිලබන ලෝක කුසලානයෙන් අනතුරුව ක්‍රිඩාවෙන් සමුගැනිමට මොවුන් තිරණය කොට ඇති නිසා මෙය ඔවුන් ලංකාවේ මුහුණ දෙන අවසන් එක්දින තරගය වෙයි.අදින් පසු මොවුන්ගේ සුපිරි දස්කම් ලාංකික අපට සියැසින් දැකබලා ගත හැකි නොවනු ඇත.තිලකරත්න ඩිල්ෂාන්ද සමුගනීමට ඉඩ ඇතත් තවමත් ඒ පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top