Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 December 16
847
Views
ඉන්දියාවේ නිෂ්පාදිත ප‍්‍රථම න්‍යෂ්ටික සබ්මැරීනය වන අරිහන්ට් දකුණු ඉන්දියාවේ විශාඛපට්නම් වරායෙන් ඊයේ (15) සිය ප‍්‍රථම මුහුදු ගමනට එක්වුණා.  ටොන් 6000ක් බරැති මෙගාවොට් 83ක ධාරිතාවක් සහිත මෙම ජලකාරක න්‍යෂ්ටික සබ්මැරීනය මුළුමනින්ම ඉන්දියාවේදී නිෂ්පාදනය කරන ලද්දක්. සබ්මැරීනයේ සියලූම පද්ධති අත්හදා බැලීම සඳහා ඊයේ එය දියත් කරනු ලැබූයේ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය මනෝහර් පරික්කාර්. මූලික පරීක්ෂාවලින් පසුව සබ්මැරීනයේ කිමිදුම් හැකියාවන් සහ ආයුධ අත්හදා බැලීම් ද සිදුකෙරෙනු ඇති. 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top