Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 December 15
939
Views
සිඩ්නි අවන්හලේ ප්‍රාන ඇපකරුවන් ලෙස තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් මේ වන විට ඝාතනය කොට තිබෙන අතර තවත් තිදෙනෙක් හට බරපතල තුවාල ලබා තිබෙනවාfපෙර පළවූ පුවත

ඕස්ටේ‍්‍රලියාවේ සිඩ්නි නුවර ප‍්‍රසිද්ධ අවන්හලක් තුළ සිටින පුද්ගලයන් පිරිසක් මේ වනවිට තුවක්කුකරුවන්ගේ ග‍්‍රහණයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.  
මේ හේතුවෙන් ඒ අවට ප‍්‍රදේශවල සිටින සියලූම සිවිල් වැසියන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. අදාළ අවන්හල අවට ප‍්‍රදේශයට පූර්ණ පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.  අවන්හල ඇතුළත කළු කොඩියක් ඔසවා ඇති අතර එහි අරාබි අකුරු කිහිපයක් මුද්‍රණය කොට ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ගුවනින් ද අදාළ සීමාවට ඇතුල්වීම අවහිර කර ඇති බවයි වාර්තාවන්නේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top