Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 December 15
1,624
Views
ඇය නමින් ලීනා මෙඩීනා.පේරු රටෙ ගම් පළාතක ජීවත් වූ ඇය වයස අවුරුදු පහ වන විටදරුවෙක් ප්‍රසූත කළා..හරියටම කිවොත් අවුරුදු 5යි මාස 7යි දවස් 17 කින්.මෙය සිදුවුණේ 1939 අවුරුද්දේ.එක දවසක ලීනා තමන්ගේ අම්මට කීවා එයාගේ බඩ හුඟක්රිදෙනවා කියලා.ඉන්පසු ඇය රෝහල් ගත කරන්න එයාගේ දෙමව්පියෝ කටයුතු කළා.
එහිදි වෛදවරු සොයාගත්තා ඇය මාස 7ක ගැබිණියක් බව.ඉන්පසු 1939 මැයි 14 වනදා ඇය සීසේරියන් සැත්කමකින් දරුවෙකු පුසූත කළා.

එම සිදුවීමට අදාල වීඩියොව පහතින්

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top