Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 21
1,125
Views


කාන්තාවක් විවාහයෙන් බාහිරව ලිංගික සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් ඇයට ලබා දුන් අමානුෂික දඬුවමක් පිළිබඳ විදෙස් මාධ්‍යයක් වාර්තා කර තිබෙනවා.
මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දුනීසියාවෙන්.

ඒ අනුව අදාළ කාන්තාවට ප්‍රසිද්ධ ස්ථානයක දී කස පහර ලබා දීමටයි ෂරියා නීතිය අනුව කටයුතු කර තිබුණේ.

මෙසේ දඬුවමට ලක්වූ කාන්තාවගේ අනන්‍යතාව හෙළිවී නොමැති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

පසුගිය දිනවල මෙවැනි සිදුවීම් ගණනාවක් පිළිබඳ ඉන්දුනීසියාවෙන් වාර්තා වුණා.





Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top