Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 December 15
681
Views
ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර ප‍්‍රසිද්ධ අවන්හලක් තුළ තුවක්කුකරුවන්ගේ ග‍්‍රහණයේ සිටි පිරිසෙන් පස්දෙනෙකු බේරී පළාගොස් තිබෙනවා.විදෙස් වාර්තා සඳහන් කළේ දෙදෙනෙකු අවන්හලේ ජනේලයකින් සහ අනෙක් පුද්ගලයන් පිටුපස දොරෙන් මෙලෙස පලාගොස් ඇති බවයි. තුවක්කුකරුවන් අවන්හල ඇතුළත අරාබි අකුරු පින්තාරු කරන ලද කලූකොඩියක් ඔසවා  තිබූ අතර එහි සඳහන් වූයේ අල්ලා දෙවියන් හැර කිසිදු දෙවියෙකු මිහිපිට නොමැති බවයි.  මේ අතර  ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය ටෝනි ඇබට් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම සිද්ධිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top