Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 20
1,837
Views

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාගේ බිරිඳ වන ෂෙරමි දිනුෂිකා පෙරේරා මහත්මිය විසින් පසුගියදා අලුතෙන් සාරි ව්‍යාපාරයක් ‘Maya’ නමින් ආරම්භ කෙරණි.
මෙය ඇයගේ කාලයක පටන් තිබූ සිහිනයක් මල්ඵල ගැන්වීමක් වන අතර, මෙම ව්‍යාපාරයේ ප්‍රධාන ඉඩකඩ වෙන්කර ඇත්තේ සාරි සඳහාය.

එහි මංගල සාරිවල පටන් සාමාන්‍ය සාරි දක්වා ඉතා පහසු මිලට පාරිභෝගිකයන්ට ලබාදීමට ඇය උත්සහ කර තිබේ.

මෙහිදී ඉන්දියානු සාරි විලාසිතාවන්ට අමතරව බංගලාදේශ සාරි, බතික් සාරි, හෑන්ඩ්ලූම් සාරි, පවර්ලූම් සාරි වැනි විවිධ වූ සාරිවලින් ඔබට උසස්ම තත්ත්වයේ සාරි මිලදී ගැනීමට හැකියාව පවතී.









































Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top