Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 20
1,252
Views

මෙම පුවත වාර්තා වන්නේ Glasgow ප්‍රදේශයේදීය.

බස් රථය ගමනන්තයෙන් පසු මෙම බස් රථය රථ ගාලේ නවතා තිබුණු අතර එවිට එහි සිටි තරුණියක් ඔහු ලඟට පැමිණ තිබෙනවා.

ඉන්පසු මෙම තරුණිය බසයේ රියැදුරා අසලට ගොස් මොහුගේ මුව ප්‍රදේශය අල්ලා තම ආදරය ප්‍රකාශ කර තිබෙන අතර රියදුරාද ඇයට තම ආදරය ප්‍රකාශය කර තිබෙනවා .

ඉන් පසු මෙම රියැදුරා සහ තරුණිය එකිනෙකට සිප ගෙන බසය තුල ලිංගිකව හැසිරී තෙබෙන අතර වැඩිදුරටත් වාර්තා වන්නේ මෙම රියැදුරා තරුණියගේ දුරකථන අංකය ද ඉල්ලා ඇති බවද හා ඇය විසින් ගන්න ලද ටිකට පතේ ඇය විසින් ඇගේ දුරකථන අංකය ලිය දී ඇති බවයි .

කෙසේ වෙතත් මෙම ක්‍රියාවන් සියල්ලම cctv කැමරාවේ පටිගත වී තිබෙන අතර මේ පිළිබදව නිසි බලධාරීන්ට දැඩි අවධානයක් යොමු වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.













Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top