Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 20
856
Views
මොහු නමින් RAIN Dove වන අතර මේ වන විට ඔහු 27 වියෙහි පසුවනවා .
ඇමෙරිකානු ජාතික RAIN Dove මේ වන විට නිරුපන ක්ෂේත්‍රයේ නියෙලමින් සිටින අතර කාන්තා ලිංගික අවයව සමග ඉපදුනු මොහු කාන්තාවක්ද නැතහොත් පිරිමියෙක්ද කීමට ඉතා අපහසු බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ .

කෙසේවෙතෙත් මොහු සාමාන්‍යයෙන් කාන්තා ඇදුම් සහ පිරිමි ඇදුම් යන දෙවර්ගයම පළදින අතර මොහු ඔහුගේ ඡායාරුප කිහිපයක්ම අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා .

මෙම ඡායාරූප නිසා මොහු පිළිබදව ලෝකය පුරාම දැඩි අවධානයක් යොමු වී ඇති අතර ඒවගේම තමයි මොහුගේ මෙම ඡායාරූප අන්තරජාලයේ දැඩි කැළඹීමකට ලක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරන්නේ

























Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top